ප්‍රමුඛ පුවත 1

16 දෙනාගේ කණ්ඩායමෙන් අද විශේෂ ප්‍රකාශයක්

(UTV| කොළඹ) – තම ඉදිරි කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී අද (09) විශේෂ ප‍්‍රකාශයක් සිදුකරන බව අමාත්‍ය ධුර වලින් ඉවත්වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම පවසයි.

දෙවන සැසිවාරය සඳහා ඊයේ විවෘත කිරීමෙන් පසු පාර්ලිමේන්තුව අද රැස්වන්නේ පළමු වරටය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නව තානාපතිවරුන් අක්තපත්‍ර භාරදෙයි

Mohamed Dilsad

අද රාත්‍රීයේ සිට විලදුලිබල මණ්ඩල සේවකයින් වර්ජනයක

Mohamed Dilsad

සේනා දළඹු මර්දනයට කෘමිනාශක මිලදී ගැනීම සඳහා ගොවීන්ට 50% ක සහනාධාරයක්.

Mohamed Dilsad

Leave a Comment