(UTV| කොළඹ) – ජාතික සමගිය හා සංහිඳීයාව පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඒ.එච්.එම්.ෆවුසි ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි.
අද (11) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී මේ දිවුරුම් දීම සිදුවූ බව ජනපති මාධ්‍ය අංශය සදහන් කරයි.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]