ප්‍රමුඛ පුවත 1

ජනපති ඉරානය බලා පිටත් වෙයි

(UTV| කොළඹ) – දෙදින නිල රාජ්‍ය සංචාරයක් සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  මිට සුළු මොහොතකට පෙර ඉරානය බලා පිටත්ව ගිය බව වාර්තාවේ.

අප ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ මෙම සංචාරය සදහා ජනාධිපතිවරයා සමඟ දස දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ද පිටත්ව ගිය බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපතිවරණය නොවැම්බර් 16

Mohamed Dilsad

ප්‍රවාහන අමාත්‍යංශයේ සියලු ආයතන ලාභ ලබන තත්ත්වයට [VIDEO]

Mohamed Dilsad

වර්ෂාව සමඟ ඩෙංගු හිස ඔසවයි(වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment