ප්‍රමුඛ පුවත 1

ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියේ පොලිස් නිළධාරීන් යළි බන්ධනාගාරයට

(UTV| කොළඹ) – මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පොලිස් නිළධාරීන් දෙදෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

ඒ අනුව හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර සහ ගල්කිස්ස පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තිස්සසිරි සුගතපාල යන නිලධාරීන් දෙදෙනා මේ මස 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

සැකරුවන් අද පෙරවරුවේ ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණි.

එහිදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් නඩු විභාගය ලබන 25 වන දා දක්වා කල් දැමු බව අප අධිකරණ වාර්තාකරු පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පයාගල මුහුදේ ගිලී 11 දෙනෙකු මරුට

Mohamed Dilsad

අරුවක්කාලුවට යන කොළඹ කුණු හෙට සිට නවතියි

Mohamed Dilsad

පාඨලීට විදෙස් ගමන් තහනම්

Mohamed Dilsad

Leave a Comment