ප්‍රමුඛ පුවත 1

හෙට සිට බස් ගාස්තු වැඩි වෙන්නේ මෙහෙමයි

(UTV| කොළඹ) – බස් ගාස්තු සංශෝදනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වෙයි.

ඒ අනුව හෙට (16) සිට සියයට 6.56කින් බස් ගාස්තුව ඉහළ යන බව රජය පවසයි.

මේ වනවිට පවතින අවම ගාස්තුව වන රුපියල් 10 වෙනසක් සිදුනොවන බව අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නවසීලන්ත කණ්ඩායමට ශ්‍රී ලංකාවේ තරග සංචාරයක්..

Mohamed Dilsad

පොලිස් නිලධාරීන් අට දෙනෙකුගේ වැඩ තහනම් කෙරේ[VIDEO]

Mohamed Dilsad

අදත් මාර්ග රැසක වාහන තදබදයක්

Mohamed Dilsad

Leave a Comment