ප්‍රමුඛ පුවත 1

අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතට කතානායක අත්සන් තබයි

(UTV| කොළඹ) –   “අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතට” කථානායකතුමා අත්සන් තබයි.

අද (15)  පෙරවරුවේ කතානායකවරයා  අත්සන් තබා තිබේ.

මෙම පනත පසුගිය 09 වනදා පාර්ලිමේන්තුවේ සම්මත කෙරුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එළවළු මිල ගණන් ඉහළට

Mohamed Dilsad

තමා වෙනුවෙන් කටයුතු කළ සියල්ලන්ටම ස්තූතියි – සජිත් ප්‍රේමදාස

Mohamed Dilsad

අගමැති බීජිං නුවරට ලඟා වෙයි

Mohamed Dilsad

Leave a Comment