ප්‍රමුඛ පුවත 1

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

(UTV| කොළඹ) – පවතින වර්ෂා සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ,ලුනාගල,බදුල්ල,හැලිඇල්ල,බණ්ඩාරවෙල,ඇල්ල, හපුතලේ,හල්දුම්මුල්ල, යන ප්‍රදේශ වලට මෙම නාය යෑමේ අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රජයේ මුද්‍රණාල සේවකයෝ වැඩ නෑ

Mohamed Dilsad

කළුතර වෙඩි තැබීමක්.අයෙකුට තුවාල

Mohamed Dilsad

කහවත්තේදී බස් රථ දෙකක් ගැටේ.21ක් රෝහලේ

Mohamed Dilsad

Leave a Comment