ප්‍රමුඛ පුවත 1

පැය තුනකට කලින් ගුවන්තොටුපොළට එන්න

(UTV| කොළඹ) – ගුවන් ගමන් ආරම්භයට පැය 3 කට පෙර ගුවන් තොටුපොළට පැමිණෙන ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවය මගීන් වෙත දන්වා සිටියි.

ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරී සංගමය විසින් ආරම්භ කර තිබෙන අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් සිදුවිය හැකි ප්‍රමාදයන් වළක්වා ගැනීමේ අරමුණින් මෙම නිවේදනය කර තිබේ.

අද 17 දහවල් 12.00 සිට නැවත දැනුම් දෙනතුරු මෙම නිවේදනය බල පැවැත්වෙන බව ද ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කරයි.

එම නිවේදනය පහතින්.

Urgent Notice

Colombo May 17, 2018: SriLankan Airlines wish to inform all passengers, to arrive at the airport three hours prior to the departure time effective today, 17th May 2018, 12.00pm onwards until further notice.

This is to minimize delays that may arise due to ‘work to rule’ trade union action carried out by the Sri Lanka Immigration and Emigration Officer’s
Association.

Corporate Communications
SriLankan Airlines

www.srilankan.com

Related posts

මෙරට විපතට පත් වූවන් වෙත දලයි ලාමා තුමන් සිය ශෝකය පල කරයි

Mohamed Dilsad

රංගන ශිල්පී රයන් වැන් රෝවෙන්ගේ මෝටර් රථයක් පොලීසිය භාරයට

Mohamed Dilsad

රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවට නව සභාපතිවරයෙක්

Mohamed Dilsad

Leave a Comment