ප්‍රමුඛ පුවත 1

වෙඩි වැදීමෙන් පොලිස් නිලධාරියෙකු මරුට

(UTV|අනුරාධපුරය) – හොරොව්පතාන, වාගොල්ලාකඩ ප්‍රදේශයේදී වෙඩි වැදීමෙන් පොලිස් නිලධාරියෙකු මියගොස් තිබේ.

සිවිල් ආරක්ෂක බලකා නිලධාරියෙකුගේ ගිනි අවියක් අත්වැරදීමකින් ක්‍රියාත්මක වීමෙන් අදාළ පොලිස් නිළධාරියා හට වෙඩි වැදී ඇති බව පොලිසිය පවසයි.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ පොලිස් නිලධාරියා හොරොව්පතාන රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ හොරොව්පතාන, ඉහළදිවුල්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් හොරොව්පතාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අනතුරු වලින් 3කු මරුට 18 දෙනෙකු රෝහලේ

Mohamed Dilsad

රටට ගැලපෙන සමාජය 16 වනදා තීරණය කළ යුතුයි [VIDEO]

Mohamed Dilsad

පාසල් බස් රථ හා ත්‍රිරෝද රථ නිතී රිදි නියාමනය විධිමත් කිරීමට අවධානය

Mohamed Dilsad

Leave a Comment