ප්‍රමුඛ පුවත 1

ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වෙයි

(UTV| කොළඹ) – අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටී තිබේ.

ආරක්ෂක හේතුන් මත ඇතැම් ප්‍රදේශවල විදුලිබලය විසන්ධි කිරීමට සිදූවු බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය .

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අයි.ඕ.සී. ඉන්ධන මිලත් සංශෝදනය වේ

Mohamed Dilsad

ඔබේ දරුවා ගැනත් සැලකිලිමත් වන්න

Mohamed Dilsad

අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතට කතානායක අත්සන් තබයි

Mohamed Dilsad

Leave a Comment