ප්‍රමුඛ පුවත 1

ඒකාබද්ධ විපක්ෂය ඉල්ලයි

(UTV| කොළඹ) –  පවතින ආපදා තත්ත්වය සැලකිල්ලට ගනිමින් අද (22) දිනයේ පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවා, ඒ පිළිබඳ හා ඉන්ධන මිල ඉහළ දැමීම පිළිබඳ විවාදයක් ලබා දෙන්නැයි ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් ඉල්ලීමක් කිරීමට සුදානම් වෙයි.

ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ මේ පිළිබඳව කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රොනී ලීච් මහතාගේ දේහය දිවයිනට රැගෙන එයි

Mohamed Dilsad

උතුරට නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්.

Mohamed Dilsad

ඉල්ලීම් දුන්නොත් වර්ජනය අත්හිටුවීමට සුදානම් – දුම්රිය වෘත්තීය සමිති

Mohamed Dilsad

Leave a Comment