විදෙස්

F 35 මෙහෙයුම ඇරඹේ

(UTV| කොළඹ) – F 35 පළමු ප්‍රහාරක ගුවන් යානය අද සිය පළමු මෙහෙයුම අරඹයි.

මෙම යානය ඩොලර් මිලියන 100 ක් යොදවා ඇමරිකාව විසින් නිපදවූවකි.

ඊශ්‍රායල් ගුවන් හමුදාව විසින් මිලදී ගත් මෙම යානය ලෙබනන් සහ බේරුස් වෙත ප්‍රහාර දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ වනවිට ඇමරිකාව F 35  ප්‍රහාරක  යානා 50 ක් නිෂ්පාදනය කර ඇත.

ඉන් බහුතරයක් මිලදී ගෙන ඇත්තේ ඊශ්‍රායලයයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දකුණු ගාසා තීරයට අත්හිටුවා තිබු ජල සැපයුම යළි සක්‍රීය කෙරේ

Mohamed Dilsad

බංගලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Editor O

ඉරාන ජනධිපතිගෙන් ඇමරිකාවට ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment