ප්‍රමුඛ පුවත 1

කඩුපිටි ඔයේ ජලය පිටාර ගලයි

(UTV|හලාවත) – කඩුපිටි ඔයේ ජලය පිටාර ගලා යමින් පවතින කඩිනමින් මුහුදට බැස යාමට සැළැස්වීම සඳහා තල්විල මෝය කපා දැමීමට පියවර ගැනේ.

මහවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් මෙම මෝය කපා දැමීමත් සමග පිටාර ගලා යමින් තිබූ ජලය බැස යමින් පවතින බව වාර්තාවේ.

තල්විල මෝය කපා දැමීමත් සමග වෙන්නප්පුවේ සිට හලාවත දක්වා වන මුහුදු බඩ මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට බාධා එල්ල වී ඇත.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/05/KADUPITI-OYA-01-UTV-NEWS.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/05/KADUPITI-OYA-02-UTV-NEWS.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කොරෝනා රොගීන් 2 ක් සුවය ලබා රෝහලෙන් පිටව යයි

Mohamed Dilsad

ජනපති සහ චීන අගමැති හමු වෙයි

Mohamed Dilsad

2018 ඡන්ද හිමි නාම ලේඛනය මහජන ප්‍රදර්ශනයට

Mohamed Dilsad

Leave a Comment