ප්‍රමුඛ පුවත 1

වල්ලපට්ටා සමඟ විදේශිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – වල්ලපට්ටා ළඟ තබාගෙන සිටි ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවතේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සතුව තිබී වල්ලපට්ටා කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 698ක් සොයාගත් බව පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 42 හැවිරිදි ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පුද්ගලයින් කණ්ඩායමකට එරෙහිව කිසි විට නීතිය ක්‍රියාත්මක නොකරන බව අධිකරණ ඇමතිනිය කියයි

Mohamed Dilsad

ජාතික හැඳුණුම්පත ගන්න රුපියල් 100ක ගාස්තුවක්

Mohamed Dilsad

වැල්ලම්පිටිය තඹ කම්හලේ සේවක කරුපයියා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

Mohamed Dilsad

Leave a Comment