විදෙස්

අප්‍රිකානු සංක්‍රමණිකයින්ට ඉතාලියෙන් තහංචි

(UTV|ඉතාලිය) – සංක්‍රමණිකයින් රැගත් යාත්‍රාවකට ඉතාලියට ඇතුලූවීමට අවසර ලබා නොදීම පිළිබඳව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමු වෙයි.

මෙම යාත්‍රාවේ සංක්‍රමණිකයින් 629 දෙනෙකු සිටි බව විදෙස් වාර්තා සඳහන් කරයි.

අප්‍රිකාවේ සිට පැමිණි මෙම සංක්‍රමණිකයින් රැගත් යාත්‍රාව ලිබියානු මුහුදු තීරයේදී ජර්මානු ස්වේච්ඡා සංවිධානයක් විසින් බේරාගෙන ඇත.

එහි කුඩා ළමයින් 123 දෙනෙකු සහ ගැබිණි මව්වරුන් 7 දෙනෙකු සිට තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යුරෝපයේ රටවල් රැසක් යළිත් කොරෝනා නීති දැඩි කරයි

Mohamed Dilsad

ජනපතිධූරය දීර්ඝ කළ හැකි නීතියට පුටීන් අත්සන් තබයි

Mohamed Dilsad

බ්‍රිතාන්‍යට පැමිණෙන විදේශිකයන් දින 14 ක නිරෝධායන කාලයකට

Mohamed Dilsad

Leave a Comment