විදෙස්

උතුරු කොරියාවෙන් ට්‍රම්ප් ජනාධිපතිට ආරාධනයක්

(UTV|ඇමෙරිකාව) – නිළ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස උතුරු කොරියානු නායක කිම් ජොං අන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ආරාධනා කරයි.

ඊයේ දෙරට රාජ්‍ය නායකයන් අතර සිංගප්පූරුයේදී පැවැති නිළ සාකච්ඡා සාර්ථකව අවසන් වීමෙන් අනතුරුව නායක කිම් ජොං අන් විසින් මෙම  සිදු කර ඇත.

මේ අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද උතුරු කොරියානු නායකයාට ධවල මන්දිරයට පැමිනෙන ලෙස ඊයේ (12) ආරාධනා කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජෙසින්ඩා ආර්ඩන් අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි

Mohamed Dilsad

පාකිස්ථානයේ ලාහෝර් නුවර පිපිරීමක් 5ක් මරුට

Mohamed Dilsad

ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසලම ඇමෙරිකාව පිළිගනී

Mohamed Dilsad

Leave a Comment