විදෙස්

සෙල්ෆි ගනිද්දී නගරාධිපතිගේ හිසට වෙඩිතබා ඝාතනය කරයි

(UTV|මෙක්සිකෝව) – මැතිවරන විවාදයක පසු මෙක්සිකෝවේ වාණිජ මණ්ඬල අපේක්ෂකයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

ෆර්නැන්ඩෝ පුරෝන් නැමති මොහු නාඳුනන තුවක්කුකරුවකු විසින් ඝාතනය කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

සති අන්තයේ පැවති මැතිවරණ විවාදයකින් පසු කාන්තාවක් සමඟ පින්තූරයක් ගනිමින් සිටින අතර, ඔහුට වෙඩි තබා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගාසා තීරයට ඊශ්‍රායලයෙන් පැය 24ක කාලයක්

Mohamed Dilsad

ඇමරිකාවේ කොරෝනා ආසාදිතයන් 10,000 ක් හමුවෙයි

Mohamed Dilsad

ඉතාලියේ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කෙරේ

Mohamed Dilsad

Leave a Comment