ක්‍රීඩා

මැතිව්ස් හා ළහිරු යළි දිවයිනට

(UTV| කොළඹ) – තරග 3කින් සමන්විත බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරගාවලියට එක්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇන්ජලෝ මැතිව්ස්  හා ළහිරු ගමගේ යළි දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තාවේ.

මැතිව්ස්  පෞද්ගලික හේතුවක් මතද , ළහිරු ආබාධයකට ලක් වීම හේතුවෙන්ද බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු ගමගේ දිවයිනට පැමිණෙන්නේ, ඔහු පළමු තරගය අතරතුර ආබාධයකට ලක්වීම හේතුවෙනි.

ඒ අනුව ඔවුන් දෙදෙනා වෙනුවට ධනුෂ්ක ගුණතිලක හා දසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට කෙදෙව් දූපත් කරා අද රාත්‍රියේ පිටත්ව යන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මෙවර IPL තරඟාවලිය ඩුබායිහි දී

Mohamed Dilsad

වනිදු ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙක් CPL තරඟාවලියට

Mohamed Dilsad

ජාත්‍යන්තර ක්‍රීඩා වලට යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තහනම් උත්තේජක පරීක්ෂණ සඳහා යොමු විය යුතුයි – ක්‍රීඩා ඇමති

Mohamed Dilsad

Leave a Comment