ක්‍රීඩා

නායක දිනේෂ් චන්දිමාල්ට දැඩි චෝදනාවක්

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය චෝදනා ගොනු කරයි.

ඒ පන්දුවේ හැඩය වෙනස් කිරීම සම්බන්ධයෙනි.

සිය නිල ට්විටර් ගිණුමේ විශේෂ සටහනක් තබමින් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මේ බව දන්වා ඇත.

දෙවන දිනය අවසානයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පන්දුව අසාමාන්‍ය ලෙස ඔප දැමීමෙන් එහි හැඩය වෙනස් වූයේ යැයි පවසා පන්දුව මාරු කිරීමට විනිසුරුවන් ගත් තීරණයක් හේතුවෙන් ඊයේ(16) බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ, පැවති තරඟයේදී ඇති වූ මතභේදකාරී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකා පිළ පිටියට පිවිසීම ප්‍රතික්ෂේප කළේය.

මෙම චෝදනා ඔප්පු වුවහොත් දිනේෂ් චන්දිමාල්ට තරඟ ගාස්තුවෙන් සියයට 75ක් සහ ප්‍රසාද ලකුණු 3ක් කපා හැරීමේ හැකියාව පවතින බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුම් දුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බංග්ලාදේශ සහ ඉන්දීය අතර ටෙස්ට් තරගාවලියේ දෙවන තරඟය අද

Mohamed Dilsad

ඔස්ට්‍රේලියාව සමග අද (15) තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා අවසන් 11 මෙන්න

Mohamed Dilsad

සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයා තවදුරටත් අත්අඩංගුවේ

Mohamed Dilsad

Leave a Comment