ප්‍රමුඛ පුවත 1

යාපනයේ කළහකාරීත්වයට සම්බන්ධ 05 දෙනෙකු අත්අඩංගුවට

(UTV|යාපනය) – යාපනයේ තෙලිප්පලේ මල්ලාකම් හංදියේදී ඇතිවූ කලහකාරී සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් 05 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් නිලධාරීන්ව කඩුවලින් කැපීමට සූදානම් වන අවස්ථාවේදී පොලිස් නිලධාරියෙකු වෙඩි තැබූ සිද්ධියේ පුද්ගලයින් 05 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් මැඩලීමට යෑමේදී පොලිසියට මෙම අනපේක්ෂිත අවස්ථාවට මුහුණ දීමට සිදු වුණා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙපිරිස අතර ගැටුමට සම්බන්ධ 05 දෙනෙක්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අතිපූජ්‍ය දවුල්දෙණ ඥාණිස්සර නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ

Mohamed Dilsad

මදුෂ්ගේ ඥාති සොහොයුරා අද මහේස්ත්‍රාත් අධිකරණයට

Mohamed Dilsad

අසත්‍ය ප්‍රචාරය කරන්නවුන්ට එරෙහිව හදිසි නීතිය යටතේ සිරදඬුවම්

Mohamed Dilsad

Leave a Comment