(UTV| කොළඹ) – සයිටම් විරෝධී විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් බොරැල්ල අවට දැඩි රථවාහන තදබදයක් පවතින් බව වාර්තාවේ.
ඒ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ආරම්භ කර ඇති විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් බව අප වාර්තාකරු පැවසීය.
color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]