ක්‍රීඩා

සමස්ත ලංකා පාසල් සහාය දිවීමේ තරගාවලිය හෙට ඇරඹේ

(UTV| කොළඹ) – අධ්‍යාපන අමාත්‍යාංශය, ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා නෙස්ලේ ලංකා සමාගම එක්ව සංවිධානය කරනු ලබන සමස්ත ලංකා පාසල් සහාය දිවීමේ තරගාවලිය (Relay Carnival- 2018) හෙට (24) අනිද්දා (25) සහ ලබන 26 දිනවල බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

මෙම තරගාවලිය සඳහා දිවයිනේ සියලුම පළාත් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8,000  කට ආසන්න සංඛ්‍යාවකගේ පමණ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත  අතර වයස අවුරුදු 12,14, 16, 18 සහ 20 න් පහළ  වයස් කාණ්ඩවලින් තරග ඉසව් 38 ක් යටතේ පැවැත්වේ.

බාලක පාසල් 263 ක් නියෝජනය කරමින් ක්‍රීඩකයන් 4,200 ක් ද, බාලිකා පාසල්  225 ක් නියෝජනය කරමින් ක්‍රීඩිකාවෝ  3,600 ක් ද මෙම තරගාවලිය සඳහා සහභාගිවිමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඕස්ට්‍රේලියා – ශ්‍රී ලංකා, වෝන් – මුරලි කුසලාන පළමු ටෙස්ට් තරඟය අද

Editor O

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි

Mohamed Dilsad

PSL සියළුම තරඟ පාකිස්ථානයේදී පමණක් පැවැත්වීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment