විදෙස්

ග්‍රීසියට භූ කම්පන තත්ත්වයක්

(UTV|ග්‍රීසිය) – දකුණු දිග ග්‍රීසියෙන් භූ කම්පන තත්ත්වයක් වාර්තාවේ.

ඒ අද(25) දකුණු දිග ග්‍රීසියේ මෙතෝනි නගරයට ඔබ්බෙන් වූ මුහුදේදීය.

එය රික්ටර් පරිමාණයේ 5 යි දශම 5 ක් ලෙස සටහන් වී තිබුණි.

භූ කම්පනය නිසා එහි ගොඩනැගිලි සෙලවී ඇත්ත මෙතෙක් ජීවිත හෝ දේපල හානි වාර්තා වී නොමැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අකුණු සැර වැදීමෙන් එක් දිනකදී 100 කට අධික පිරිසක් මිය යයි

Mohamed Dilsad

කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට ෆින්ලන්තය දේශ සීමා නීතී දැඩි කරයි

Mohamed Dilsad

ඇමෙරිකානු බුද්ධි අංශ ප්‍රධානියා ධුරයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

Leave a Comment