ප්‍රමුඛ පුවත 1

සමාජ ව්‍යවසායකයින් පිළිබඳ සමීක්ෂණ වාර්තාව ඇමති රිෂාඩ්ට පිළිගන්වයි

(UTV| කොළඹ) – සමාජ ව්‍යවසායකයින් පිළිබඳව බ්‍රිතාන්‍ය කවුන්සිලයෙන් කරන ලද සමීක්ෂණ වාර්තාව, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාට පිළිගැන්විණි.

මෙම උත්සවය ඊයේ (28) කොළඹ, ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ සමාජ ව්‍යවසායන්ගේ මෑත කාලීන උපනතීන්, සමාජීය වැදගත්කම, අරමුණු සහ ඉළක්ක වෙත ළඟාවීම, ඇතුළු අංශ රැසක් පිළිබඳව සමීක්ෂණයට ලක් කරමින් සමීක්ෂණ වාර්තාව සකසා තිබේ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/06/MINISTER-03.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/06/MINISTER-01-2.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/06/MINISTER-02.jpg”]

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොදු රද මඩුළු ක්‍රීඩා උළලේ දී ලෝකඩ පදක්කම දිනු යුද්ධ හමුදා ක්‍රීඩකයා හමුදාපති හමුවෙයි

Mohamed Dilsad

ජාතික තව්හිත් ජමාත් කොළඹ මෙහෙය වූ පුද්ගලයා අත්අඩංගුවට

Mohamed Dilsad

අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය කරන්නන්ට දැඩි දඬුවම් පැමිණවීම සඳහා නීති වෙනස් වෙයි

Mohamed Dilsad

Leave a Comment