ප්‍රමුඛ පුවත 1

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

(UTV| කොළඹ) – කැළණිවැලි දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

ඒ රේල් පිල්ලක් කැඞී යාම හේතුවෙනි.

මහරගම සහ පන්නිපිටිය අතර ප්‍රදේශයේදී මෙලෙස රේල් පිල්ලක බිඳීමක් වාර්තා වූ බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තේරීම් කාරක සභාව විසින් අතුරු වාර්තාවක් ඉදිරිපත් නොකිරීමට තීරණයක්

Mohamed Dilsad

ශී‍්‍ර ලංකා – ජෝර්ජියා නායක හමුව

Mohamed Dilsad

මෙත්සිරි සෙවන අද ජනපති සුරතින්…

Mohamed Dilsad

Leave a Comment