ප්‍රමුඛ පුවත 1

ව්‍යාජ ලේබල් අලවා විකිණීමට ඉදිරිපත් කළ පොලිතින් නිෂ්පාදන අත්අඩංගුවට

(UTV| කොළඹ) – නිසි බලපත්‍රයක් නොගෙන ව්‍යාජ තොරතුරු සහිත ලේබල් අලවා වෙළඳපොළට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ ඇසුරුම් 500 මලු 18 ක් වටලා අත් අඩංගුවට ගැනීමට පාරිබෝගික කටයුතු අධිකාරිය සමත් වී තිබේ.

සුරක්ෂිත ආර්ථිකයක් උදෙසා මූලික අඩිතාලම වැටෙනුයේ තෘප්තිමත්පා රිභෝගිකයන් පිරිසක් හා යහපත් වෙළඳ ප්‍රජාවක් රට තුල ස්ථාපිත වීම මඟින්ය. නමුත් ව්‍යාපාරික ප්‍රජාවගෙන් අතලොස්සක් මෙකී යහපත් ප්‍රතිපත්තිවලින් බැහැරව ලාභ පරමාර්ථය පමණක්

අරමුණුකොට ව්‍යාපාරික කටයුතුවල නිරත වේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිදු කල වැටලීමකදී මෙවැනි ආයතනයකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකි විය.

පානදුර මිනුවන්පිටිය පාර, වලාන ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය පොලිතින් නිෂ්පාදන ආයතනයක්, නිසි පරිසර බලපත්‍රයක් පවා ලබා නොගෙන තම නිෂ්පාදන කටයුතු සිදුකර ඇත.එසේම මෙම පොලිතින් බහාලුම්වල ලේබලයේ අඩංගු සියලු විස්තර ව්‍යාජ ඒවා බවද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හදිසි තත්ත්වය තවත් මසකට දිගු වෙයි

Mohamed Dilsad

දික්කුඹුර ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

Mohamed Dilsad

අද දුම්රිය වෘත්තීය සමීති හා බළධාරීන් අතර විශේෂ සාකච්ඡා හමුවක්.

Mohamed Dilsad

Leave a Comment