ප්‍රමුඛ පුවත 1

බේකරි නිෂ්පාදන වල මිල රුපියල් 05 කින් ඉහළට

(UTV| කොළඹ) – පාන් මිල හැර අනෙකුත් සියලුම බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 05  කින්  ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

ඒ අනුව හෙට  (15) මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල ඉහළ දැමීම ක්‍රියාත්මක බව බව එම සංගමය වැඩිදුරටත් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මාතර සිසුවා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්

Mohamed Dilsad

පිල්ලෙයියාන් යලි රිමාන්ඩ්

Mohamed Dilsad

අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි.

Mohamed Dilsad

Leave a Comment