ප්‍රමුඛ පුවත 1

පරිසර පාසල් නියමු ව්‍යාපෘතිය ඇරඹීමට සියළු කටයුතු සුදානම්

(උදයම්,කොළඹ)  – පරිසර පාසල් නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට මේ වන විට පියවර ගෙන ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

දිවයින පුරා ඇති පාසල් 4000ක් ආවරණය වන පරිදි සිසුන් ලක්ෂයක පිරිසක් යොදාගනිමින් අදාළ වැඩසටහන ක්‍රියාත්මක කරයි.

මෙම පරිසර පාසල් නියමු ව්‍යාපෘතිය 2020 වසර  වන විට සියළු පාසල් ඉලක්ක කරගනිමින් ව්‍යාප්ත කිරීමට නියමිතයි.

පරිසර හිතකාමී අදහස් වලින් යුතු දරුවන් බිහි කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

Related posts

පාර්ලිමේන්තු අංගනයේ කොටසක් නාය යයි

Mohamed Dilsad

තිරිඟු පිටි සඳහා රජයෙන් මිල සූත්‍රයක් ?

Mohamed Dilsad

ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසමට

Mohamed Dilsad

Leave a Comment