ප්‍රමුඛ පුවත 1

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් නිවේදනයක්

(UTV| කොළඹ) – මරණීය දණ්ඩනය සම්බන්ධයෙන් තමන් සිදුකළ ප්‍රකාශයේ සැබෑ අර්ථය වෙනස් කර පළ කිරීම තුළින්, තමන් මරණ දඬුවම පිළිබඳව පොදුවේ එකඟතාව පළ කර ඇති බවට වැරදි මතයක් ගොඩනැගෙමින් පවතින බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත්කරමින් උන්වහන්සේ මේ බව සඳහන් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

වංචා දූෂණවලට වගකිවයුත්තන්ට දඬුවම් ලබාදීමේ වගකීම ජනාධිපතිවරයා ලෙස මෙන්ම පෞද්ගලිකවම ද තමා විසින් භාරගන්නා බව ජනාධිපතිතුමා පවසයි

Mohamed Dilsad

ජනතාවගේ ජන ජීවිතය පිළිබඳව ජනපතිගෙන් සහතිකයක්

Mohamed Dilsad

හිටපු ඇමති රිෂාඩ්ගේ රථ පෙළකට ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment