ප්‍රමුඛ පුවත 1

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනයට බන්ධනාගාර 2ක්

(UTV| කොළඹ) – මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය සඳහා යෙදවීමට බන්ධනාගාර 2ක්  වෙන් කිරීමට මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය පවසයි.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කිතලවආරච්චි මහතා සඳහන් කළේ, මීතිරිගල බන්ධනාගාරය හා කන්දෙවත්ත බන්ධනාගාරය පුනරුත්ථාපන මධ්‍යස්ථාන බවට පත් කරන බව යි.

ඒ අනුව පවරා ගන්නා බන්ධනාගාර 2ක අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලට අනුයුක්ත කරමින් පුනරුත්ථාපන සහ ප්‍රතිකාර කටයුතු සිදු කරනු ඇත.

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ලයේ යටතේ ඇති පුනරුත්ථාපන මධ්‍යස්ථානවල පවතින තදබදය හේතුවෙන් මෙම පියවර ගත් බව ද අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නීතිවිරෝධී විදෙස් මුදල් තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

Mohamed Dilsad

බියගමට වතුර කැපේ

Mohamed Dilsad

රට සහ සහජීවනය වෙනුවෙන් මුස්ලිම් ඡන්දය සජිත්ට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment