ප්‍රමුඛ පුවත 1

නිව්යෝර්ක් ටයිම්ස් හෙළිදරව්ව ගැන විවාදය හෙට

(UTV| කොළඹ) – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට චීන සමාගමක් මුදල් ලබාදී ඇති බවට නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සිදු කැර ඇති හෙළිදරව් කිරිම සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් හෙට(19) දා පාර්ලිමේන්තුවේදී පැවැත්වේ.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා අදාළ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම විවාදය හෙට(19) දහවල් 12.00 සිට රාත්‍රී 7.30 දක්වා පැය හතහමාරක කාලයක් පැවැත්වීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජනපතිගේ ගැසට් නිවේදනය නිතී විරෝධි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි..

Mohamed Dilsad

අයවැය තෙවනවර කියවීම අද සිට

Mohamed Dilsad

රාජපක්ෂවරුන්ට තවත් ජනතා ඉල්ලීම් ඉටු කරන්න බෑ – විජිත හේරත් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment