ප්‍රමුඛ පුවත 1

උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

(UTV| කොළඹ) – උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

ඒ පොල්ගහවෙල සිට මහනුවර බලා ධාවනය වූ දුම්රියක් පේරාදෙණිය දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලිපැනීම හේතුවෙනි.

ඊයේ රාත්‍රීයේ මෙම දුම්රිය පීලිපැනීම සිදු විය.

දුම්රිය පීලිගත කිරීමට කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව ද පාලක මැදිරිය සඳහන් ක‍ළේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙවර අපේක්ෂකයින්ගේ වියදම කෝටි 1000 ඉක්මවිය හැකියි

Mohamed Dilsad

බැසිල් රාජපක්ෂගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment