ප්‍රමුඛ පුවත 1

‘ජන බලයට කොළඹට’ සැප්තැම්බරයට කල් යයි

(UTV| කොළඹ) – අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ලද “ජන බලයට කොළඹට”  විරෝධය සැප්තැම්බර් මාසයට කල් දමා තිබේ.

ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනීසිටින සිසු දරැවන්ට බාධාවක් නොවන පරිදීය.

ඒ අනුව ජන බලය කොළඹට සැප්තැම්බර් මස 5 වන දිනට කල්දැමීමට තීරණය කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දඹුල්ල ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරෙන් 25 කට තුවාල

Mohamed Dilsad

මෙරටින් තවත් කොරෝනා ආසදිතයෙක් සොයා ගැනේ

Mohamed Dilsad

වැසි තත්වය යළිත් වැඩි වන ලකුණු

Mohamed Dilsad

Leave a Comment