ප්‍රමුඛ පුවත 1

“ජන බලය කොළඹට” කල් යයි

(UTV|කොළඹ) – අගෝස්තු මාසයේ 17 වනදා පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ලද “ජන බලය කොළඹට” විරෝධය සැප්තැම්බර් මාසයට කල් දමා තිබේ.

ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනීසිටින සිසු දරැවන්ට බාධාවක් නොවන පරිදීය.

ඒ අනුව ලබන සැප්තැම්බර් මස 5 වන දිනට එම විරෝධය පැවැත්වීමට නියමිතය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එළඹෙන උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

Mohamed Dilsad

ජනපති යළි දිවයිනට

Mohamed Dilsad

සාර්ථක සංචාරයකින් අනතුරුව ඉන්දුනිසියානු ‍නාවික නෞකා “උස්මාන් හරුන්” නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

Mohamed Dilsad

Leave a Comment