(UTV| කොළඹ) – මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඩුවම ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා විශේෂ කමිටුවක් අද (24) පත් කිරීමට නියමිත බව වාර්තාවේ.
බන්ධනාගාර සහ අධිකරණය , නීති යන ක්ෂේත්රවල ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් ඒ පිළිබඳව සාකච්ඡාවක් ද අද පැවැත්වීමට නියමිතය.
මේ පිළිබඳව ජනාධිපතිවරයා අද පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේ දී ඇමතිවරුන් දැනුවත් කිරීමට ද නියමිත අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සම්බන්ධයෙන් මතුව තිබෙන තත්ත්වය පිළිබඳවද අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කරනු ඇති බව වාර්තාවේ.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]