ප්‍රමුඛ පුවත 1

වනෝද්‍යාන තුළට ගවයින් ඇතුල් කිරීම සඳහා තවදුරටත් ඉඩ

(UTV| කොළඹ) – කිරි ගොවීන් කළ ඉල්ලීම් රැසක් සලකා  බලා වනෝද්‍යාන තුළට ගවයින් ඇතුල් කිරීම සඳහා තවදුරටත් අවසර ලබාදීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කරයි.

වනජීවි අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳව පසුගිය දා විශේෂ සාක්ච්ඡාවක් ද පවත්වා තිබුණි.

කෙසේ වෙතත් වනෝද්‍යාන තුළට ගවයින් ඇතුළු කිරීම ක්‍රමයෙන් අඩු කිරීම සඳහා පියවර ගන්නා බවද වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරිය බණ්ඩාර මහතා සඳහන් කළේය.

නමුත් ගවයින් වනෝද්‍යාන තුළට ඇතුල් කිරීමෙන් වනජීවින්ට හා වනෝද්‍යානවල පරිසර පද්ධතියේ සමතුලිත භාවයට ගැටළු රැසක් පැනනැගී ඇති බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධන වරද පිළිගනී

Mohamed Dilsad

දකුණු පළාතට දෙමළ භාෂා ගුරුවරුන් 314ක්.

Mohamed Dilsad

මාතලේටත් නව මහාධිකරණයක්

Mohamed Dilsad

Leave a Comment