ප්‍රමුඛ පුවත 1

ජනබල සේනා විරෝධතාව අද කොළඹදී

(UTV| කොළඹ) – ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ජනබල සේනා විරෝධතාව සහ ජන රැළිය අද (02) කොළඹදී පැවැත්වේ.

“රට වනසන, රට පාවාදෙන, වැඩ බැරි පරගැති ආණ්ඩුව වහා පලවාහරිමු” යන තේමාව යටතේ එය සංවිධානය කර තිබේ.

මෙම විරෝධතාව අද පස්වරු 2.00ට කොළඹ ලිප්ටන් වටරවුමේදී  පැවැත්වෙන අතර විරෝධතා රැළිය පස්වරු 3.00ට විහාර මහාදේවී එළිමහන් රංගපීඨයේදී පැවැත්වීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

උසස් පෙළ සිසුන්ට හා ගුරුවරුන් සඳහා ටැබ් ලබා දීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

ත්‍රස්ත ප්‍රහාරයෙන් බිදුණු සිත් එක් කිරීමට ආගමික නායකයන් සහ දේශපාලනඥයන් මුල් විය යුතු බව ජනපති කියයි

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය නිවාරණ සතිය නිමිත්තෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් වැඩසටහන් 04 ක්

Mohamed Dilsad

Leave a Comment