ප්‍රමුඛ පුවත 1

ඉන්ධන මිල සංශෝධනය වෙයිද?

(UTV| කොළඹ) –  ඉන්ධන මිල ඉදිරි දින කිහිපය ඇතුළත නැවත සංශෝධනය විය හැකි බව රජය පවසයි.

මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න මහතා පැවසුවේ හදුන්වා දුන් ඉන්ධන මිල සූත‍්‍රයට අනුව ඉන්ධන මිළ මෙලෙස සංශෝධනය කෙරෙනු ඇති බවයි.

මෙම මිල සූත‍්‍රයට අනුව සෑම මසකටම වරක් ඉන්ධන මිල සංශෝධනය කෙරේ. අවසන් වරට ඉන්ධන මිල වැඩි කෙරුණේ පසුගිය ජූලි මස 10 වනදායි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අනුර සේනානායක යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

Mohamed Dilsad

ජනපති සීසෙල්ස් රාජ්‍ය බලා පිටත් වෙයි

Mohamed Dilsad

වීසා නොමැතිව මෙරට රැඳී සිටින්නන්ට ඇ.ඩො 500ක දඩ මුදලක්

Mohamed Dilsad

Leave a Comment