විදෙස්

ප්‍රංශයේ ගංවතුරට කොටු වූ 1600ක් බේරා ගැනේ

(UTV|ප්‍රංශය) – දකුණු දිග ප්‍රංශයට බලපෑ ගංවතුර හේතුවෙන් විපතට පත්ව සිටි 1600 දෙනෙක් ආරක්‍ෂිත ස්ථාන කරා යොමු කළ බව වාර්තාවේ.

මෙහිදී දරුවෙකු බේරාගැනීමට ගිය  70 හැවිරිදි ජර්මන් ජාතිකයකු අතුරුදහන් වී ඇත.

ගංවතුරින් ගාර්ඩ්, ආඩ්චේ සහ ඩෝමෝ යන ප්‍රදේශ වලට වැඩි බලපෑමක් එල්ල වී තිබේ.

හෙලිකොප්ටර් 4 ක්, ගිනි නිවන භටයින් 400 ක් හා පොලිස් භටයින් 400 ක් යොදවා පිරිස් බේරා ගත් බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉරාන සන්නිවේදන ඇමතිට එරෙහිව සම්බාධක

Mohamed Dilsad

ඉන්දියාවට මහ වැසි: මුම්බායි ජලයෙන් යටවෙයි

Mohamed Dilsad

චාර්ල්ස් කුමරුටත් කොරෝනා

Mohamed Dilsad

Leave a Comment