ප්‍රමුඛ පුවත 1

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වර්ජනයකට

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය වයඹ පළාත පුරා වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.

අතිකාල ගැටලුවක් මුල් කර ගනිමින් මෙම පියවරට එළැඹි බව එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේය.

පසුගිය දා පුත්තලම දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වැඩ වර්ජනයට විසඳුම් නොලැබීම හේතුවෙන් අද සිට වයඹ පළාත පුරා වර්ජනය ක්‍රියාත්මක කිරීමට පියවර ගත් බව ඔහු පැවසුවේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නිරිත දිග ප්‍රදේශයට තවදුරටත් වැසි හා සුළං

Mohamed Dilsad

පලෙයි වෙඩි තැබීමට සැකකරුවකු අල්ලයි

Mohamed Dilsad

රත්‍රන් ජාවාරමක තොරතුරු හෙළි වෙයි

Mohamed Dilsad

Leave a Comment