ප්‍රමුඛ පුවත 1

පේරාදෙණියේ වසා දැමුණු පීඨ යළි විවෘතයි

(UTV|මහනුවර) – පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය හැර වසා දැමුණු අනෙකුත් පීඨ අද (13) විවෘත කෙරේ.

විශ්වවිද්‍යාල උප කුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා පැවසුවේ මාස දෙකක කාලසීමාවක් සඳහා විශ්වවිද්‍යාලය වසා දැමීමට පාලනාධිකාරිය තීරණය කර තිබුණේ් ඉංජිනේරු පීඨයේ උද්ගතව ඇති අර්බුදකාරි තත්ත්වය මත සිසුන්ගේ ආරක්ෂාව පිළිබඳ සැලකිල්ලට ගනිමිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පස්වරුවේ කොළඹ මාර්ග කීපයක රථ වාහන ධාවනයට බාධා එල්ල වන ලකුණු

Mohamed Dilsad

මාර්ග අනතුරකින් පාසල් සිසුන් 16 ක් රෝහල් ගත කෙරේ.

Mohamed Dilsad

චමල් රාජපක්ෂ ඇප මුදල් තැන්පත් කරයි

Mohamed Dilsad

Leave a Comment