ප්‍රමුඛ පුවත 1

අන්තර්ජාතික කෘෂිකාර්මික පර්යේෂණ සමුළුව-2018 අද (13) කොළඹ දී

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ සභාව විසින් සංවිධානය කරන අන්තර් ජාතික කෘෂිකාර්මික පර්යේෂණ සමුළුව -2018 අද (13) පෙරවරු 10.30ට කොළඹ, ටාජ් සමුද්‍ර හෝටලයේ දී ආරම්භ කිරීමට නියමිතය.

මෙම සමුළුවට ආසියානු රටවල් රැසක් නියෝජනය කරමින් නියොජිතයින් 250ක් පමණ සහභාගිවීමට නියමිතය. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙන මෙම සමුළුවට පිලිපීනයේ අන්තර් ජාතික සහල් පර්යේෂණ ආයතනයේ ප්‍රධානී ආචාර්ය ජින් බේලි මහත්මියද සහභාගිවීමට නියමිතය.

මෙම සමුළුව 13 හා 14 දින දෙක තුළ පැවැත්වෙන අතර එහිදී කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අදාල අංශ 12ක් සම්බන්ධයෙන් කරන ලද පර්යේෂණ වාර්තා 107ක් ඉදිරිපත් කිරීමට නියමිතය.

ප්‍රධාන දේශනය අන්තර්ජාතික සහල් පර්යේෂණායතනයේ ප්‍රධානි ආචාර්ය ජින් බේලි මහත්මිය විසින් සිදු කරනු ලබයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විදුලි කප්පාදු කාලසටහන මාසයක් පමණ ක්‍රියාත්මක කෙරෙන ලකුණු

Mohamed Dilsad

බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් ගැන විධිමත් පරීක්‍ෂණයක්

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයක සිදුවූ පිපිරීම් වලින් ජීවිත අහිමි වුවන් වෙත ඇමති රිෂාඩ් සිය කණගාටුව පල කරයි

Mohamed Dilsad

Leave a Comment