ප්‍රමුඛ පුවත 1

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම අද

(UTV| කොළඹ) – පසුගිය 05 වනදා පැවති 5 වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම අද ආරම්භ වේ.

විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ අද(15) මධ්‍යස්ථාන 35කදී ඇගයීම් සිදු කරන බවය.

මෙවර ඇගයීම් ගුරුවරුන් සංඛ්‍යාව 8000කට අධිකය.

අපේක්ෂකයින් 355,326 දෙනෙකු මෙවර විභාගය සඳහා පෙනී සිටි බවද විභාග කොමසාරිස් ජෙනරාල්වරයා පැවසුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාගම ශික්ෂණ රෝහලේ නව හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය විවෘත කෙරේ

Mohamed Dilsad

ගුවන් මගීන් හැර වෙනත් පුද්ගලයින්ට ගුවන්තොටුපලට ඇතුළු වීම තාවකාලිකව තහනම්

Mohamed Dilsad

මේ වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් නොකළ පාසල් 350 ක්..

Mohamed Dilsad

Leave a Comment