(UTV| කොළඹ) – දිවයිනේ වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව.
මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කළුතර, ගාල්ලසහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසිදඇති විය හැක.
වයඹ පළාතෙත් කොළඹ, ගම්පහ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත්වැසි වාර කිහිපයක් ඇතිවේ.
දිවයින පුරා, විශේෂයෙන් මධ්‍යම, වයඹ, උතුරු-මැද,උතුරු, නැගෙනහිර සහ බස්නාහිර පළාත්වලත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 60 දක්වා තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ අංශ පවසයි.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]