ක්‍රීඩා

පාකිස්ථාන පිතිකරු ජම්සෙඩ්ට වසර 10 ක තහනමක්

(UTV|පාකිස්ථානය) – පාකිස්ථාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් වු නසීර් ජම්සෙඩ්ට වසර 10 ක තරග තහනමක් පැනවිමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇති බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා පවසයි.

පාකිස්තාන සුපර් ලීගයේදි කරන ලදැයි කියන තරග පවාදිම් සම්බන්ධයෙන් වරදකරු විම හේතුවෙන් මෙම දඩුවම පනවා ඇති බව වාර්තා වේ.

හෙතෙම පාකිස්ථානය වෙනුවෙන් ටෙස්ට් තරග 02 ක් එක්දින තරග 48 ක් හා විස්සයි විස්ස තරග 18 කද් සඳහා ක්‍රීඩා කර තිබේ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/08/pakistan-cricketer.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රටේ ක්‍රීඩාව ආරක්ෂා කිරීම සියලු ක්‍රීඩකයන්ගේ වගකීමක්- ඇමති අර්ජුන කියයි(වීඩියෝ)

Mohamed Dilsad

කොදෙව්වට කඩුලු 07 ක ජයක්

Mohamed Dilsad

රයිනා ජාත්‍යන්තර ක්‍රීඩා පිටියට සමු දෙයිද?

Mohamed Dilsad

Leave a Comment