ප්‍රමුඛ පුවත 1

පොලිස් කොමිසම, පොලිස්පතිගෙන් කරුණු විමසයි

(UTV| කොළඹ) – පොලිස් කොමිසම පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත දැනුම් දෙමක් කරයි.

ඒ පොලිස් කොමිසම විසින් ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම පිළිබඳ කරුණු දක්වන ලෙසයි.

පසුගිය බ්‍රහස්පතින්දා කොමිසම රැස්වූ අතර එහිදී මේ සම්බන්ධයෙන් තීරණයක් ගෙන තිබේ.

ඒ අනුව මෙම ලිඛිත දැනුම්දීම සිදුකර ඇති බව වාර්තාවේ.

උසස්විම් ක්‍රියාත්මක නොකිරිම ඇතුළු කරුණූ 06ක් සම්බන්ධයෙන් මෙහිදී පොලිස්පතිවරයා දැනුවත් කර ඇත.

ඒ සම්බන්ධයෙන් ලිඛිතව කරුණු දක්වන ලෙස ද පොලිස්පතිවරයා වෙත දැනුම්දී ඇති වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2018 වෙරළ පවිත්‍රතා දින ජාතික සැමරුම් උත්සවය ජනපති ප්‍රදානත්වයෙන්

Mohamed Dilsad

විජයකලා මහේෂ්වරන්ගෙන් පැය තුනහමාරක් ප්‍රශ්න කරයි

Mohamed Dilsad

වැඩබලන අමාත්‍යවරු කිහිපදෙනක් ජනපති හමුවේ දිව්රුම් දෙයි (UPDATE)

Mohamed Dilsad

Leave a Comment