ප්‍රමුඛ පුවත 1

සීමා නීර්ණය කිරීමේ කමිටු වාර්තව විවාදය අද

(UTV| කොළඹ) – පළාත් සභා මැතිවරණ කොට්ඨාස සීමා නීර්ණය කිරීමේ කමිටු වාර්තව පිළිබඳ විවාදය අද (24) පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතය.

අද පෙ.ව. 10.00 ට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යකඩ බට ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් පෙරළී අතුරුගිරියේ පොරේ රථවාහන ධාවනයට බාධා

Mohamed Dilsad

නියඟයෙන් පුද්ගලයින් තුන් ලක්ෂයකට ආසන්න පිරිසක් පීඩාවට

Mohamed Dilsad

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

Mohamed Dilsad

Leave a Comment