විදෙස්

ස්කොට් මොරිසන් දිවුරුම් දෙයි

(UTV| කොළඹ) – ස්කොට් මොරිසන් ඕස්ට්‍රේලියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිව්රුම් දුන්නේය.

ඒ, මැල්කම් ටර්න්බුල්ට ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ධූරය අහිමි වීම හේතුවෙනි.

අද පැවති ඡන්ද විමසීමකින් පසු මැල්කම් ටර්න්බුල් පාලක ලිබරල් පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීම හේතුවෙන් ඔහුට අග්‍රාමාත්‍ය ධූරය ද අහිමි විය.

මේ අනූව නව පක්ෂ නායකයා තෝරා ගැනීමට ඡන්ද විමසීමක් පැවති අතර එහිදී බහුතර ඡන්ද සංඛ්‍යාවක් ලබාගත්තේ ස්කොට් මොරිසන් වේ.

එරට විදේශ අමාත්‍ය ජූලි බිෂොප්, පීටර් ඩුටන් සහ ස්කොට් මොරිසන් පක්ෂ නායකත්ව සටනට ඉදිරිපත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බෝගල මිනිරන් පතලේ භෝජනාගාරයක්

Mohamed Dilsad

මොනාකෝහි පාපන්දු ක්‍රීඩකයින් රැගත් බස් රථයක් ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක්

Mohamed Dilsad

ජේකොබ් සූමා ඉල්ලා අස් වෙයි

Mohamed Dilsad

Leave a Comment