විදෙස්

ෆ්ලොරිඩාහි වෙඩි තැබීමක්, තිදෙනෙක් මරුට

(UTVඇමෙරිකාව) – ඇමෙරිකාවේ ෆ්ලොරිඩාහි සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තිබේ.

තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ ක්‍රීඩා තරගාවලියක් නැරීඹීමට අවන්හලකට පැමිණි පිරිසක් ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

වෙඩිතැබීම සිදුකළ බවට සැලකෙන පුද්ගලයා ද එම ස්ථානයේම මියගොස් ඇති අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් හෙළි වී නොමැත.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලොව වායු දුෂණය ඉහළම නගරය ඉන්දියාවේ

Mohamed Dilsad

දශක 3 කට පසු ඕස්ට්‍රේලියාවේ දරුණු ආර්ථික අවපාතයක්

Mohamed Dilsad

ඇමෙරිකාව විසා ගාස්තු ඉහළ දමයි

Editor O

Leave a Comment