(UTV| කොළඹ) – මින්නේරිය ජාතික වන උද්‍යානය තාවකාලිකව වසා දමා තිබේ.
ඒ මින්නේරිය වනජීවි කාර්යාලයේ රදවාගෙන සිටි සැකකරුවෙකුව ඊයේ (26) රාත්‍රියේ නාදුනන පිරිසක් පැමිණ නිලධාරින්ට පහර දී රැගෙන යාම හේතුවෙනි.
බලපත්‍ර නොමැතිව ධීවර කටයුතුවල නිරත සිටියදි මෙම සැකකරු වනජීවි නිළධාරින් විසින් ඊයේ(26) අත්අඩංගුව ගෙන තිබුණි.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]